(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීමේ වෙනසක් නැතැයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 6:30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිතය.