‘රතුපස්වල කම්හල අරිනු‘


ගම්පහ රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව විවෘත කරන ලෙස ඉල්ලමින් ගම්පහ දිස්ත්‍රික් කර්මාන්ත රැකියා සුරකීමේ සංවිධානය රතුපස්වල පිට්ටනියේ සිට  ඔරුතොට පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයය බලා පාගමනක් අද ඇරැඹීය.

පෙරවරු දහයට පමණ ඇරැඹූ පාගමනට පන්සියයක් පමණ එක්ව සිටිති.

දහවල් 12 වන විට ගම්පහ පිවිසියේය.