‘රට ගිය ඇත්තෝ‘ උද්ඝෝෂණයේ


විදේශ රැකියාවක නිරතවීම ගෞරවනීය සේවයක් ලෙස සලකා විශ්‍රාම වැටුප් ක්‍රමයක්, නිවාස යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් ‘රට ගිය ඇත්තෝ‘ සංවිධානය අද (11) බත්තරමුල්ලේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළේය.

විදෙස් ගතවී සිටින්නන්, නැවත මව්බිමට පැමිණි අය හා විදෙස් ගතවීමට බලාපොරොත්තුවන්නන් හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් වෙනුවෙන් මෙම සංවිධානය තම ඉල්ලීම් ඉදිරිපත් කළේය.

  RDS_8168 RDS_8175 RDS_8179

ඡායාරූප -රොමේෂ් ධනුෂ්ක සිල්වා