කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පසු ගිය දෙවැනිදා සිට ජලය කපා හැරීම නිසා ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටී.
එක දිගට දින තුනක් ජලය කපාහැරිම නිසා උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මෙන්මරජයේ හා පෞද්ගලික අංශයේ රැකියා කරන්නන්ද දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිති.
රාජගිරිය පොල්දුව නව පාළම ඉදිකරන ස්ථානයේ ජලනළයේ අලුතින් එළිමත් අයහපත් කාලගුණය නිසා එහි වැඩ අවසන් කිරීම දුෂ්කර බවත් ඉතා ඉක්මනින් ජලය ලබා දීමට කටයුතු කරන බවත් ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.
‘පොළොන්නරුවේ නියඟය තලපත්පිටියට ඇවිල්ලා ’යැයි ළිං සොයා යමින් සිටි පිරිසක් කීහ.

