‘රජතුමාට තුවාලයි’
රාජ සභාව විකට වේදිකා නාට්‍යයේ රජතුමාගේ චරිතය රඟපාන ගුණදාස මදුරසිංහ මහතාරිය අනතුරකින් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළු කරනු ලැබීය.ඔහු ගමන් කළ යතුරු පැදිය අනුරාධපුර පැරැණි නගරයේ හතරමං හන්දියේ දී ටිපර් රියක හැපී මේ අනතුර සිදුවිය

