‘මෛත්‍රී ලව් ලෙටර් එකක් එවලාද දන්නෑ‘


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හෝමාගම පැවැති ඡන්ද රැලියකදී බ්‍රහස්පතින්දා රාත්‍රී පැවසූයේ ජනපති මෛත්‍රීපාල සිරිසේනගෙන් තමාට ලිපියක් ලැබී ඇති බවයි.

‘මට ලියුමක් එවා තිබෙනවා. තාම බැලුවේ නෑ. ලව් ලෙටර් එකක්ද දන්නේ නෑ‘ ඔහු කීවේය.