‘මුල්ගල් පැළකරන්න එපා‘ ජනපති


මුල්ගල් පැළවීමට ඉඩ නොදී කල්තියා සැලැසුම් සහිතව මුල්ගල් තබන්නැයි මහින්ද රාජපක්ෂ ජනපති ගාල්ල සංවර්ධන කමිටු රැස්වීමේදී කීවේය. රජයේ ඉඩම්වල බලයෙන් පදිංචිවන්නවුනට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද ජනපති කීවේය. වසා දැමුණු රජයේ පාසල් පාළු වන්නට ඉඩනොදී රජයේ වැඩකට යොදා ගන්නැයි ද ජනපති නිලධරයනට උපදෙස් දුන්නේය.