එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනා වාර්තාව ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට හානිකර යැයි තමිල්නාඩුවේ එම්.ඩී.එම්.කේ නායක වයිකෝ කියයි.
මෙම යෝජනාවෙන් යුක්තිය මරා දමා ඇතැයිද තමිල්නාඩුවේ කෝටියක් තරුණයන් මෙම අසාධාරණය කියා පෑමට ඉදිරිපත්වන බවත් වයිකෝ හින්දු වෙබ් අඩවියට පවසයි.

