‘මාධ්‍ය දඩයම නවතනු‘


මනම්පිටියේ නිමල් ජයරත්න මාධ්‍යවේදියාට පහරදුන් බව කියන උතුරුමැද පළාත් සභා මන්ත්‍රී හා මැරයන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය අපොහොසත් වීම හෙළා දකිමින් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීහු පොලොන්නරුවේදී උද්ඝෝෂණයක් කළහ.