‘මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරමින් තමා වෙත පැවරෙන සියලු වගකීම් හා කාර්යයන් සාර්තකව මෙන් ක්‍රමානූකූලව ඉටු කිරීමට කටයුතු කරන බව‘ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 23 වැනි යුද හමුදාපතිවරයා ලෙස වැඩ බාර ගැනීමෙන් අනතුරුව ඔහුගේ අත්සනින් යුතුව නිවේදනක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
එම නිවේදනය පහත දැක්වේ.




