මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සමඟ නැඟිටුමු යන්න තේමාව කර ගත් රැස්වීමක් මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ දී මින් මද වේලාවකට පෙර ඇරැඹිණි.
එහි වේදිකාවේ ඉදිරිපස පහත සඳහන් කවිය ලියා තිබිණි.
‘මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා
යහ පාලනය උගුලක් බව දැන සිටියා
පරසක්වලට උන් පලවා ලන අටියා
ජුනි දොළහ එනතුරු දින ගැන සිටියා‘
(ඡායාරූප ඉෂාන් සංජීව සහ විමල් වීරවංශගේ ෆේස්බුක් පිටුවෙනි.)











