‘මහින්දට අගමැතිකම නුදුන්නොත් සෙංකෝලය අරන් දුවනවා‘


ඉදිරි මහ මැතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිකම ලබා නොදුනහොත් තම කණ්ඩායම සෙංකෝලය ගෙන පාර්ලිමේන්තුව වටේ දුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා පැවසීය.

ඔහු මේ බව කීවේ පොල්පිතිගම පැවැදි රැලියකදී ය. රාජපක්ෂ මහතා ද එම උත්සවයට සහභාගී විය.