‘මහින්ද රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළා‘


රාජපක්ෂ රෙජීමය ඇතුළු කණ්ඩායම නැවත වරක් පරාජය කරන බව ලංකා සමසමාජ පක්ෂයේ බහුතර කණ්ඩායමේ කැඳවුම්කරු ජයම්පති වික්‍රමරත්න මහතා අද (16) එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘මහින්ද රාජපක්ෂ මේ රටේ දේශපාලන සංස්කෘතිය බරපතල විදියට වෙනස් කළා. ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි බලපෑම් කළා. මේ මොහොතේ අපට බරපතල වගකීමක් තිබෙනවා මේ දේශපාලන සංස්කෘතිය මේ ක්‍රමය පරාජය කරන්න‘ යැයිද ඔහු කීවේය.

web1 web2