‘මහින්ද කුණු බක්කියට වැටෙනවා‘


‘මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශයේ අලුත් කිසිවක් නෑ. පරන කතාවමයි. පරණ ටේප් පටියමයි. මිනිසුන්ට අලුත් කිසිම දෙයක් කිව්වේ නෑ. මිනිසුන් ඔබ ඉතිහාසයේ කුණු බක්කියට දමාවි. ඔබ මෙහෙම දෙයක් කර ගනිතියි හිතුවේ නෑ. හරිම දුකයි. ‘ යැයි ඇමැති නවීන් දිසානායක මහතා හිටපු ජනපතිගේ කතාවට ප්‍රතිචාරද දක්වමින් සිය ෆේස්බුක් පිටුව සටහන් කර ඇත.

දිසානායක මහතා මහින්ද රාජපක්ෂ රජයේ ද ඇමැතිවරයකු විය.