කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය තමා බලයේ සිටියදී ආරම්භ කළ බවත් එහි වැඩ නතර කිරීමෙන් පසුව ඡන්දයට සති කිහිපයකට කලින් යළි ඇරඹූ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සිය ට්විටර් ගිණුම මගින් ප්‍රකාශයක් නිකුත් කරමින් කියයි.
අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුනට සුබ පතන ඔහු කියනුයේ ඔවුන්ගේ සිහින සාර්ථක කරගැනීමට සහාය දෙන බවයි.

