‘මම ආපසු එනවා‘


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුරයේ සංචාරයක නිරතවෙමින් එහි පිරිස හමුවිය. ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වැඳ පුදා ගැනීමටද එක්වූ හිටපු ජනපතිවරයා දැක ගැනීමට විශාල පිරිසක් එහි එක් රැස් වූහ.

තමන් නැවත දේශපාලනයට එන බවත්, කලබල නොවී සිටින ලෙසත් එහි සිටි පිරිස අමතා මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

IMG_2961 IMG_2974 IMG_2980 IMG_2982

 

ඡායාරූප - මංජුල සේනානායක