‘මත්පැන් යකෙක්, රකුසෙක් නොව හිස් පඹයෙකි‘


මත්ද්‍රව්‍ය විරෝධී ජාත්‍යන්තර දිනය වෙනුවෙන් බන්ධනාගාර මූලස්ථානය සංවිධානය කළ මත්ද්‍රව්‍ය විරෝධී පාගමනක් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) කොළඹදී පැවැත්විණි.

වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටින් ඇරැඹුණු පාගමනට බන්ධනාගාර රැඳවියෝ විශාල පිරිසක් එක්ව සිටියහ.

IMG_7347 IMG_7365 IMG_7394 IMG_7396 IMG_7416 IMG_7417 IMG_7430 IMG_7440 IMG_7471 IMG_7538 IMG_7540 IMG_7592