ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතට කිලෝමීටර 250ක් දුරින් ගිලෙතියි කියන බෝට්ටුව නාවුරු දූපතට යවන බව ඕස්ට්‍රෙිලියා රජය කියයි.
ඉන්දියාවේ සිට දේශපාලන රැකවරණ පතා ගිය ශ්‍රී ලාංකික සරණාගතයන් 153 දෙනකු මේ බෝට්ටුවේ වෙතියි ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කරයි.
ඕස්ට්‍රේලියාවේ ආගමන විගමන ඇමැති ස්කොට් ටොරියන් කියනුයේ බෝට්ටුවේ ජීවිත අවධානමක් නැති බවයි.
අගමැති ටෝනි ඇබට් කියනුයේ ඕස්ට්‍රේලියා ආණ්ඩුව දැන් ක්‍රියාත්මක කරන නීතිය අනුවම ක්‍රියා කරන බවයි.
දැනට පවතින නීතිය වනුයේ සරණාගතයන් ලෙස ඕස්ට්‍රේලියාවට එන පිරිස් නාවුරු දූපතේ කඳවුරු තුළ රැඳවීමයි.

