‘බොරු මහේස්ත්‍රාත්‘ අල්ලයි
මහේස්ත්‍රාත්වරයකු හා මහාචාර්යවරයකු ලෙස පෙනී සිටිමින් රජයේ නිලධරයන්ගෙන් විවිධ ආධාර අය කරගත් බව කියන දෙහියවල වැසියෙක් කොළඹදී සැකපිට අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලීසිය කියයි.
යුද හමුදා සාජන් මේජර්වරයකුගෙන් හමුදා භටයකුට සිදුවී යැයි කියන අසාධාරණයක් ගැන ඔහුට අවවාද කරන්නැයි මේ ‘බොරු මහේස්ත්‍රාත්‘ පොලීසියට කියා ඇතැයි ලීසිය කියයි.

