‘බැංකුවටත්, ආහාරවලටත් අන්තවාදය ඇවිත්‘


“ආහාර  සංස්කෘතිය ඇතුලේ  බෙදුම්වාදයක්  ගෙනල්ලා රටේ  නැති  ප්‍රශ්න ඇති කරන අන්තවාදී  කණ්ඩායම්  වල ඊළඟ ඉලක්ක තමයි  රටේ බැංකු  පද්ධතිය , මුදල් ඒකක නැත්නම් බැංකු ක්‍රමය තුළ ඔවුන්ගේ  නිතිය අනුව බැංකු  ආක්‍රමණය කිරිම‘ යැයි බොදු බල සේනාවේ මහ ලේකම් ගලබොඩඅත්තේ  ඥානසාර  හිමියෝ  අද (23) කොළඹ පිහිටි  මහ බැංකුව වෙත පැමිණි  අවස්ථාවේ දී  පැවසූහ.

කිසිදු සාකච්ජාවකින් තොරව බැංකුවලට මෙම ආක්‍රමණයන් ඇතුළු වී  ඇති බවත්  මේ සම්බන්ධයෙන් සමාජයේ කතිකාවන් ඇතිවුවද එයට කන් නොදුන් පහුගිය රජයට  දොස්  නඟන බවත් ඥානසාර හිමියෝ කීහ.

DSC_0027 DSC_0034 DSC_0065