ඡන්ද දායකයන් අතේ විශාල බලයක් ඇති බවත් යහපත් පිරිසිසු නායකයන් පත්කිරීමේ බලය ජනතාවට අතේ ඇතැයිද පසුගිය කාලේ සන්ධාන ආණ්ඩුව මේ රටේ ජනතාව විශාල පීඩනයකට ලක් කළ ආකාරය දැකිය හැකිවූ බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මහර පැවති වෙනසක් උදෙසා තරුණ අපි සංවිධානයේ ජන හමුවකට එක්වෙමින් පැවසීය.
එජාප ආණ්ඩුවක් යටතේ රජයකින් බලාපොරොත්තුවන සේවය ඉටු කර දෙන බවත් ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා කීවේය.

