‘බලාපොරොත්තුවේ සුවඳ අලියා ළඟ‘


ශක්තිමත් ජනතා අත්තිවාරම අනිවාර්යෙන්ම ජය්‍රහණය කිරිමට එජාපය ඇතුළු රටේ ප්‍රජාතන්ත්‍රවාදය රටේ යහපාලනය අගයන සියලු බලවේග වලට හැකි බව පුත්තලම් දිස්ත්‍රික් එජාප අපේක්ෂක හෙක්ටර් අප්පුහාමි මහතා  නාත්තණ්ඩිය ආසනයේ එජාප තරුණ සම්මේලනයට එක් වෙමින් මේ බව පැවසුවේය.