‘පෙත්සම අස්කර ගැනීමට පෙත්සම්කරුවෝ එකඟ වුණා‘ - ඇමැති ෆයිසර්


(තරිඳු ජයවර්ධන)

පළාත් පාලන සභික සංඛ්‍යාව සම්බන්ධ ගැසට් නිවේදනයට එරෙහිව අභියාවනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් ඉල්ලා අස්කරගැනීමට පෙත්සම්කරුවෝ එකඟවු බව පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද(30) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.