සෙනසුරාදා (07) රාත්‍රියේ ලුනාව ආයුර්වේද රෝහලේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් හා පසුදා හීල් දානයක් පැවැත්විණි.
රෝහල් ප්‍රවර්ධන කමිටුව,වෛද්‍ය අධිකාරී වෛද්‍ය ජගත් ශාන්ත මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සහායෙන් මේ පිංකම සංවිධානය කළේය.
රෝහලේ පුරෝගාමීන් ඇතුළු එහි දියුණුවට අතහිත දුන් සියලු දෙනා සිහිපත් කිරීම පිංකමේ අරමුණ විය.
.
















