‘පියාඹන්න ලංකාවට‘
2012 ලන්ඩන් ඕලිම්පික් උළෙලට ලොව සිවු දෙසින් එන ක්‍රීඩාකයන් හා නරඹන්න ඉලක්ක කැර ගැනිමින් ශ්‍රීලංකා ගුවන් සේවය සංචාරක මණ්ඩලය හා එයිට්කන් ස්පෙන්ස් සමාගම එක්වී ලන්ඩන් කුලී රිය දැන්වීම් ප්‍රචාරයට යොදා ගනියි. ‘කෙළින්ම ලංකාවට පියාඹන්න‘ යන්න ඒ දැන්වීමෙහි දැක්වේ.

