‘පිටරටක මැතිවරණයක් වගේ : ඡන්ද නීති අකුරටම‘


වසර 10ක් ජනපති වෙලා කරන්න බැරි වුණු දේවල් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා කරන්නේ කොහොමද කියන එක ජනතාවට අමුතුවෙන් තේරුම් කළ යුතු නැතැයි ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මැතිවරණ නීති අකුරටම ක්‍රියාත්මක කරන බවත් අද ඇතැමුන් මෙය පිටරට මැතිවරණයක් තිබෙන ආකාරයට පැවැත්වෙන බව කියන බවත් ඇමැතිවරයා කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු වෙනුවට අද අලුත්ම බලවේගය වී ඇත්තේ කුඩු, එතනෝල්, තැබෑරුම්, ඒජන්සි හා කොන්ත්‍රාත් බවයි.

_DSC0036 _DSC0023