(නිමල කොඩිතුවක්කු)
පාස්කු ඉරිදා සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු රටේ ආරක්ෂක කටයුතු සිදුවන ආකාරය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (29) පැවසූහ.
එහෙන් මෙහෙන් ලැබෙන තොරතුරු මත විමර්ශන කටයුතු සිදු කරනවා වෙනුවට සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් සිදුකළ යුතුව ඇති බවද අගරදගුරුතුමෝ සදහන් කළහ.
බොරුල්ල අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී අගරදගුරුතුමෝ මේ බව පැවසූහ.
(ඡායාරූප - ඉෂාන් සංජිව)


