‘පාවෙන අවි ගබඩාව ගැන ආණ්ඩුවේ මතය හෙළි කරනු‘


ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව පිළිබඳ නිත්‍යනුකුලව නිගමනයකට එළඹීමට රජය අපහොසත් වී ඇතැයි පුරවැසි සංවිධාන එකමුතුව අද මරදානේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.

යහපාලන ආණ්ඩුව ද එම කටයුතු සඳහා සහාය දක්වන්නේදැයි සොයා බැලිය යුතු බවත් සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති නායකයෝ කීහ.

DSC_3549 DSC_3559