‘පාර්ලිමේන්තුවේ බහුතර බලය එජාපය ගන්නවා‘ - අධ්‍යාපන ඇමැති


නව මැතිවරණ ක්‍රමයක් ඇතිකරන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් පසු පවතින සමානුපාතික ක්‍රමය යටතේම හැකි ඉක්මනින් ඉදිරි මහ මැතිවරණය පැවැත්වීමට දිනයක් යොදාගන්නා බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද (9) සිරිකොතේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ බහුතර බලය අත්කරගන්නා බවද ඔහු කීවේය.

web