‘පාතාලයට එජාපයේ ඉඩක් නෑ‘ - ඇමැති රුවන්


මහින්ද රාජපක්ෂ බලාපොරොත්තු වෙන්නේ රටේ ආරක්ෂාවට  බලපෑම් තියනවායි කියල ජනතාව බිය ගන්වා ඒ මාර්ගයෙන් ඡන්ද අරන්  අගමැති වෙන්නයි. අද මහින්ද රාජපක්ෂගේ ඒ දේශපාලනයේ හුළං බැහැලයි ඉවරයි.  එයා මොන හීන දැක්කත් ඉදිරි මැතිවරණයෙන් පසු අපේ රටේ අගමැතිවරයා අපෙ නායක රනිල් වික්‍රමසිංහ මහතායි. රාජ්‍ය ආරක්ෂාව ගැන කියන ගමන් එයා කියනවා අපේ පක්ෂයේ පාතාලයක් ගැන. අපේ පක්ෂය මේ රටේ පාතලයට ඉඩක් නොදෙන බව ඉතා පැහැදිලිව කියනවා යැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික  පක්ෂ අපෙක්ෂක රුවන් විජයවර්ධන මහතා පවසයි.

157 156