ඩුබායි බැංකුවක ඉහළම දේශපාලන පවුලක සාමාජිකයන්ට අයත් බව කියන ගිණුම් 8ක් පරීක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.
එක ගිණුමක ඇමරිකන් ඩොලර් කෝටි 109ක්ද රුපියල් කෝටි 15042 ක් තවත් ගිණුමක ඩොලර් කෝටි 180 ක්ද රුපියල් කෝටි 24840 සහ තවත් ගිණුමක ඩොලර් කෝටි 50ක්ද රුපියල් 6900 වශයෙන් ඒවායේ මුදල් තැන්පත් කර ඇතැයි ඇමැති කියයි.
ඒ ගැන විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙන බවද ඇමැති රාජිත කියයි.

