‘ප්‍රභාකරන්ගේ මස්සිනත් ඡන්දෙට එන්නේ මං නිසයි‘


කොටි සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මස්සිනා වන එම් කේ සිවාජලිංගම්ට මහා මැතිවරණයට ඉදිරිපත් වීමේ වටපිටාව සකසා දීමට තම රජයට හැකිවීයැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රත්ගම ඡන්ද රැස්වීමක දී පැවසීය.

එම් කේ සිවාජලිංගම් ද මහින්ද රාජපක්ෂ මහතා ද කුරුණෑගලින් තරග කරයි.

එල් ටී ටී ඊ සාමාජිකයන්ටත් ඡන්ද ඉදිරිපත් වීමේ අවස්ථාව ලබා දී ඇත්තේ තම රජයෙන් බව ද ඔහු කීවේය.