(ඩයනා උදයංගනී)
යෝජිත ප‍්‍රතිත‍්‍රස්ත පනත ත‍්‍රස්තවාදීන්ට ලබාදෙන අංග සම්පූර්ණ සහන පැකේජයක් බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මෙම පනත නීතියක් බවට පත්වුවහොත් වර්තමානයේ සිදුවෙමින් පවතින ත‍්‍රස්ත මර්දන මෙහෙයුම්වලට ද මරු පහරක් වනු ඇති බව විපක්‍ෂනායකවරයා එහි සදහන් කර තිබේ.
මහින්ද රාජපක්‍ෂ මහතා නිකුත් කළ එම නිවේදනයේ මෙසේ ද සදහන් වේ.





