‘පළාත් කීපයකට තව දුරටත් වැසි‘


පවතින පීඩන අවපාතය අඩු පීඩන තත්වයක් දක්වා දුර්වලවී  තවදුරටත් නැගෙනහිර වෙරළට ඔබ්බෙන් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එය දිවයිනේ සහ අවට මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්වයට බලපෑම් ඇති කරමින්උතුරු දෙසට ගමන් කරමින් පවතී.

 

කෙසේ වෙතත් පවතින පද්ධතියේ බලපෑම හේතුවෙන් විශේෂයෙන්ම නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු මැද  සහ වයඹ  පළාත්වලට ඇතුළුව දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි ඇති විය හැක.

ඇතැම් ස්ථාන වලට තද වැසි ( මි.මී.100 ට වැඩි) ඇතිවිය හැකිය.

දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ හරහා විටින් විට (පැ.කි.මී. 60-80 පමණ දක්වා) තද සුළං ඇතිවිය හැක.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය :28/12/2014   

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

26

21

95

85

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මඩකලපුව

25

21

95

90

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

කොළඹ

27

21

95

75

මද වැසි සහ උදෑසන කාලයේ දී මීදුම සහිත.

ගාල්ල

26

21

95

70

මද  වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

යාපනය

26

23

95

80

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මහනුවර

23

19

95

80

විටින් විට වැසි සහ උදෑසන කාලයේ දී මීදුම සහිත.

නුවරඑළිය

17

12

95

80

විටින් විට වැසි සහ උදෑසන කාලයේ දී මීදුම සහිත.

රත්නපුරය

27

21

95

70

මද වැසි සහ උදෑසන කාලයේ දී මීදුම සහිත.

ත්‍රීකුණාමළය

26

21

95

90

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මන්නාරම

26

21

95

75

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

 

කාලගුණ විද්‍යාඥ  (Duty Meteorologist)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).   

(Department of Meteorology).