පසුගිය මාස හය තුළ රටේ සංවර්ධනයක් නොවුණු බවත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පස්සා දොරින් පැමිණ වර්තමාන ජනාධිපතිවරයාගේ බෙල්ල කැපීමට සූදානම් වන බවත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කැකිරාව නගරයේ දී කීවේය.
‘මහින්ද රාජපක්ෂ මහතා උපාධියක් ලබාගෙන පසුව පහේ විභාගයක් ලියන්නට සැරසෙනවා වගේ වැඩක් කරන්නේ. නැවතත් මේ රටට අඳුරු යුගයකට පත් කරන්නට ඉඩ දෙන්නේ නෑ.‘


