ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන සිය පවුලේ අය සමග ගත් ඡායාරූපයක් ඔහුගේ ෆේස්බුක් ගිණුමට ඇතුළත් කර තිබිණි.
තම පවුලේ අය සමග එක්ව සිටීම තරම් වෙනත් සතුටක් නැති බව ඔහු එහි සඳහන් කර තිබිණි.
ජනපති සිරිසේන හා බිරිඳ සමග දියණියන් දෙදෙනාද පුත් දහම්ද එහි වෙති.


