ගල්ගමුව මොලෑවේ ගිරවෙක් දවසකට දෙවරක් පුංචි කඩයකට එයි. බිස්කට් කෑමට රුචියක් දක්වන පක්ෂියා බිස්කට්ටුවක් දෙන තුරු බලා සිටියි.
ආර් එම් පුංචිබණ්ඩා මහතාගේ කඩයද මේ ගිරවා නිසා ගම පුරාම ප්‍රසිද්ධ වී ඇත.