පානදුරේ ‘නෝ ලිම්ට්‘ ආයතනයේ දී පෙරදින රාත්‍රියේ සාදයක් පැවැත් වු සිව් දෙනෙකුගෙන් පොලීසිය ප්‍රකාශ සටහන්කර ගැනීම ඇරඹීය.
ඔවුන් එම සාදයේදී පාව්ච්චි කළ බීම වර්ග ගැනද පොලිසියට තොරුතුරු ලැබී ඇත.
එහිදී සිගරට් කොටයක් අත් වැරදීමකින් වැටී ගින්න ඇවිලුනේ දැයි සැකයක් පවතින බව පොලීසිය කියයි.
ගින්න පළමුව හටගෙන ඇත්තේ උඩු මහළෙනි. රජයේ රස පරීක්ෂක වැලිඅංග මහතා මීට සුළු මොහේතකර පෙර පැමිණ පරීක්ෂණ කටයුතු ඇරඹීය.

