“නායකයන් වැඩි වුණාම ප්‍රශ්න වැඩියි” යැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අමරපුර ශ්‍රී ධර්ම රක්ෂිත මහා නිකායේ ඌව පළාත් සංඝනායක මහනුවර කාශ්‍යපලංකාර හිමියන්ට උත්තර මණ්ඩල සංඝනායක පදවි පිරිනැමීමේ උත්සවයේ දි පැවසීය.
නායකයන් ඉහළින් පත් කළ පමණින් හරියන් නැති බවත්, ඒ නායකයන් ජනතාව විසින් පිළිගත යුතු බවත් ඔහු කීවේය.
(වීඩියෝ ආර් තෝගුලන්)

