‘නාඳුනන දේ නොඅල්ලනු’


උතුරු නැගෙනහිර  යුද්ධය පැවැති පෙදෙස්  වලින් හඳුනාගත නොහැකි වස්තු ගැන කඩිනමින් ආරක්ෂක  අංශ දැනුම්වත් කරන ලෙස යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක  බ්‍රිගේඩ්යර්  රුවන් වනිගසුරිය  මහතා ඉල්ලා සිටි.

කිලිනොච්චියේදී හය දෙනකු තුවාල ලැබු  පයිප්ප බෝම්බය ද  එවැනි හඳුනාගත නොහැකි  වු දෙයක් බව  ඔහු  කියයි.