වසර 60 කට අධික කාලයක් තිස්සේ විඳිය නොහැකිව තිබෙන මෙරට ජාතික ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා ජාතික ආණ්ඩුව හා එක් වන්නැයි ඉල්ලමින් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්දන් මහතා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර ඇත.

