‘දෙනවයි කියලා දුන්නේ නෑ‘


ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන බදුල්ලේ තැපැල් සේවකයෝ අද දහවල් බදුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.

2015 අයවැය අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ සංවර්ධනයට වෙන් කළ රුපියල් කෝටි 150 ලබා දෙන ලෙසත්, තැපැල් ස්ථානාධිපති දෙවැනි පෙළ පුරප්පාඩු වහා පුරවන ලෙසත් ඔවුහු ඉල්ලති.

IMG_20151023_121316[1] IMG_20151023_121332[1] IMG_20151023_121443[1] IMG_20151023_121550[1] prasath