‘දැන් අපායට ඉන්ටවල්‘


නුගේගොඩ ආනන්ද සමරකොන් පිටියේ අද (18) පැවැති මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අගමැති කිරීමේ රැලියට එක්වෙමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා දැනට අපායට ඉන්ටවල් එකක් ලැබී ඇතැයිද එය ඊළඟ මහ මැතිවරණය තෙක් පමණක් බවද පැවසීය.

අද එක්ව සිටින පිරිස ඇතුළුව සියලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් එකතු කරගන්නා බවද ඒ මහතා පැවසීය.

Untitled-2