ඉහළ යන එළවළු මිලට පිළියම් වශයෙන් ඉන්දියවෙන් එළවළු ගෙන්වන්නැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක මහතා කියයි. එළවළු මිලතවත් ඉහළ යා හැකි බවත් වම්බොටු කිලෝවක් රුපියල් 500ක් දක්වා වැඩි විය හැකි බවත් ඔහු කියයි.