‘දඹුල්ල වරෝධය ගෝනි කමහලක වැඩක් ‘
ප්ලාස්ටික් කූඩ අවුල ගැන එළවළු වෙළෙඳුන් සමග මහින්ද රාපක්ෂ ජනපති අරලිය ගහ මන්දිරයේදී අද පස්වරු පහට රැස්වීමක් පවත්වන බව වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
දඹුල්ළේ ගොවි උද්ගෝෂණයට සැබෑ ගොවියන් නොපැමිණි බවත්, ගෝනි නිෂ්පාදයකුගේ අරක්කු බිව් පිරිසක් එහි උද්ඝෝෂණ කළ බව වාර්තා වී ඇති බවත් ඇමැති කීවේය.

