‘තේන්‘ සැර බාලවේ
‘තේන්‘ සුළි කුණාටුව උතුරෙන් ඉවත් වී දකුණු ඉන්දියාව දෙසට හමා යන හෙයින් උතුරේ ධීවරයිනට මුහුදු යෑමට ඉඩ ඇතැයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එම කුනාටුවෙන් ශ්‍රී ලංකාවේ මුහුද රළුවීමක හැරුණු විට වෙනත් හානියක් සිදු නොවීය.

