ශ්‍රී ලංකාවේ නිරිත දිගට තද වැසි ඇති වීමේ සහ රට අභ්‍යන්තර සහ අවට මුහුදු ප්‍රදේශ වල තද සුළං ඇති වීමේ හැකියාව තව දුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පලාත් වල විටින් විට වැසි ඇති වේ. වයඹ පළාතට ද මෙම වැසි පැතිර යා හැකිය. සවස 04.00 න් පමණ පසු නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 17/09/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
33 |
25 |
90 |
60 |
වැසි රහිත. |
|
මඩකලපුව |
36 |
26 |
80 |
40 |
සවස 4 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
කොළඹ |
32 |
25 |
95 |
75 |
විටින් විට වැසි |
|
ගාල්ල |
30 |
25 |
90 |
80 |
විටින් විට වැසි |
|
යාපනය |
33 |
27 |
80 |
70 |
වැසි රහිත. |
|
මහනුවර |
29 |
22 |
95 |
70 |
විටින් විට වැසි |
|
නුවරඑළිය |
19 |
14 |
95 |
75 |
විටින් විට වැසි |
|
රත්නපුරය |
31 |
24 |
85 |
60 |
විටින් විට වැසි |
|
ත්‍රීකුණාමළය |
34 |
26 |
85 |
75 |
සවස 4 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මන්නාරම |
31 |
27 |
85 |
65 |
වැසි රහිත. |

