‘තක්සේරුකරුවන් ගැන තක්සේරුවක් නෑ‘


දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවයට ගැලපෙන සේවා ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කරමින් රජයේ තක්සේරුකරුවන්ගේ සංගමය මරදාන තක්සේරුකරුවන්ගේ කාර්යාලය ඉදිරිපිට අද උද්ඝෝෂණයක් පැවැත්වීය.

shantha_201510210 shantha_2015102102 shantha_2015102103 shantha_2015102104 shantha_2015102105