‘ඩිලාන්ගේ ප්‍රකාශය බොරු‘


තමා රූපවාහිනී සංස්ථාවේ සභාපතිකමින් ඉවත් වන්නේ බලපෑමක් නිසා නොව පෞද්ගලික කාරණ කිහිපයක් නිසා යැයි සෝමරත්න දිසානායක මහතා කියයි.

බලපෑමකට ඉවත් වන බවට ඩිලාන් පෙරේරා මහතා කළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය බවද ඔහු කියයි.

web