‘ජිනීවා උගුලට ‘එරෙහිව විදි බසිති.


‘ජිනිවා මර උගුල පරදවමු ‘යන තේමාව මුල් කර ගනිමින් පිටකොටුව ජාතික දේශමාමක පදික වෙළෙඳුන්ගේ සංවිධානය විසින් පැවැත්වූ උද්ඝෝෂණයක් හා පා ගමනක් මරදාන කාර්මික විදුහල් හන්දියේ සිට කොටුව දුම්රිය පළ දක්වා අද සවස පැවැත්විණ.

 ඌවතැන්නේ සුමන හිමියන් ඇතුළු මහා සංඝරත්නයද සිංහල,දෙමළ හා මුස්ලිම් ජාතීහු ද එහි වූහ.